Monday, October 6, 2014




WINDOWS 8 මෙහෙයුම් පද්ධතියට පසුව MICROSOFT සමාගමෙන් එන අලුත්ම පරිගණක මෙහෙයුම් පද්ධතිය WINDOWS 10 ය.ලබන 2015 මැද භාගයේදී වෙළදපොලට එවන WINDOWS 10 මෙහෙයුම් පද්ධතියේ අත්හදා බැලීමේ සංස්කරණයක්(VERSION)පසුගිය සැප්තැම්බර් 30 වැනිදා නිකුත් කල පමණක් නොව,එහි විශේෂතා ප්‍රසිද්ධ කිරීමේ දේශනය ඇමෙරිකාවේ SAN FRANCISCO නුවර එදින උදේ පැවැත්විය.



                                                 WINDOWS 10 අලුත් ගති.


MICROSOFT සමාගමේ මෙහෙයුම් පද්ධති පිළිබද ප්‍රධානි ටෙරී මයර්සන් සමග MICROSOFT මොබයිල් සේවා පිළිබද ප්‍රධානි ජෝ බෙල්ෆයර් අලුතින් එන WINDOWS 10 මෙහෙයුම් පද්ධතියේ තිබෙන අලුත් ගති මොනවාද කියා විස්තර වශයෙන් එලි කළහ.ඒවා ගණනාවකි.


ස්ටාර්ට් මෙනුව (START MENU)
ඇප්ස් ඉන්ටෆේස් (APPS INTERFACE)
ස්නැප් පහසුකම (SNAP FACILITY)
ටාස්ක් විව් බොත්තම (TASK VIEW BUTTON)
මල්ටිපල් ඩේස්ක්ටොප් (MULTIPLE DESKTOP)
කමාන්ඩ් ප්‍රොම්ප්ට් (COMMAND PROMPT)
ඉන්ටෆේස් ඩිසයින් (INTERFACE DESIGN)


                       ඔබට පහතින් WINDOWS 10 DOWNLOAD කරගත හැක.


                                          WNDOWS 10 (32 BIT)

                   
                                          WINDOWS 10 (64 BIT)


                Windows 10 minimum system requirements:

·         Processor: 1 gigahertz (GHz) or faster.
·         RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
·         Free hard disk space: 16 GB.
·         Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver.
·         A Microsoft account and Internet access.

0 comments :

Post a Comment