Thursday, October 30, 2014




සාමාන්‍ය විදියට ෆයිල් තිබෙන විට වැය වෙන ඉඩට වඩා අඩු ඉඩක් වැයවෙන සේ ෆයිල් රදවා ගන්නට ඒවා කම්ප්‍රෙස් කරන බව දනිමු.සිප් ෆයිල් ලෙස හදුන්න්වන්නේ මෙසේ කොම්ප්‍රෙස් කරන ලද ෆයිල්ය.මෙසේ ෆයිල් කොම්ප්‍රෙස් කිරීමට යොදාගන්නා SOFTWARE බොහොමයක් තිබේ.ඒවා එකිනකින් වෙනස් වන්නේ සපයනු ලබන විශේෂාංග අනුවය.පිසිප් (PEAZIP)  කියා හදුන්නවන ඕපන්සෝස් වර්ගයේ වැඩසටහනේ විශේෂත්වය ,සිප් ෆයිල් ගණනාවකටම සහාය දැක්වීමය.එක් FILE TYPE එකකින් ඇති ZIP FILE එකක් තවත් ZIP FILE වර්ගයකට CONVERT කිරීමට පුලුවන්විමද මෙම SOFTWARE එකෙහි විශේෂත්වයකි.


                                       

                           මෙතනින් DOWNLOAD කරගන්න.




0 comments :

Post a Comment