Thursday, October 30, 2014



යම් පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කල විට එම පරිගණකයෙන් කරන වැඩ ගැන සටහන් ලබා ගන්නා තවත් වෙබ් අඩවි ගණනාවක් තිබේ.GOOGLE SEARCH වැඩසටහන භාවිතා කරන විට ,YOUTUBE,සේවය භාවිතා කරන විට මෙන්ම FACEBOOK,මෙන්ම SKYPE සේවය භාවිතා කරන විටත් මෙසේ පරිගණක පරිශීලකයන්ගේ හැසිරීම ගැන තොරතුරු රැස් කර ගෙන ඊට ගැලපෙන සේ වෙළද දැන්වීම් සහ වෙනත් පණිවිඩ එවයි.මේවයින් වැලකි අන්තර්ජාලයෙන් ප්‍රොයෝජන ලැබිය හැකි විශේෂ සේවයක් තිබේ.                                                             
                        කලින් ඇමෙරිකානු නාවික හමුදාව භාවිතා කල ඉන් පසුව මහජනයාටත් භාවිත කරන්නට දුන් මෙම සේවය හැදින්න්වෙන්නේ TOR PROJECT වශයෙනි.


           මෙතනින් TOR BROWSER DOWNLOAD කරන්න




0 comments :

Post a Comment