Friday, November 28, 2014

teyyyyw

Thursday, October 30, 2014




පරිගණකයේ ඇති යම් ෆයිල් එකක් හෝ ෆෝල්ඩෙර් හෝ සොයා ගන්නට WINDOWS මෙහෙයුම් පද්දතින් සපයන සර්ච් ටුල් එකට වඩා හොද සර්ච් SOFTWARE දැන් තිබේ.ෆයිල් සර්ච් එවැනි SOFTWARE එකකි.එකවර සෙවීම් කීපයක් මෙහෙයවන නිසා FILE SEARCHY වේගවත්වය.ඉතා සම්පුර්ණය.නිවැරදිය.




                        මෙතනින් DOWNLOAD කර ගන්න.





යම් පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කල විට එම පරිගණකයෙන් කරන වැඩ ගැන සටහන් ලබා ගන්නා තවත් වෙබ් අඩවි ගණනාවක් තිබේ.GOOGLE SEARCH වැඩසටහන භාවිතා කරන විට ,YOUTUBE,සේවය භාවිතා කරන විට මෙන්ම FACEBOOK,මෙන්ම SKYPE සේවය භාවිතා කරන විටත් මෙසේ පරිගණක පරිශීලකයන්ගේ හැසිරීම ගැන තොරතුරු රැස් කර ගෙන ඊට ගැලපෙන සේ වෙළද දැන්වීම් සහ වෙනත් පණිවිඩ එවයි.මේවයින් වැලකි අන්තර්ජාලයෙන් ප්‍රොයෝජන ලැබිය හැකි විශේෂ සේවයක් තිබේ.                                                             
                        කලින් ඇමෙරිකානු නාවික හමුදාව භාවිතා කල ඉන් පසුව මහජනයාටත් භාවිත කරන්නට දුන් මෙම සේවය හැදින්න්වෙන්නේ TOR PROJECT වශයෙනි.


           මෙතනින් TOR BROWSER DOWNLOAD කරන්න







සාමාන්‍ය විදියට ෆයිල් තිබෙන විට වැය වෙන ඉඩට වඩා අඩු ඉඩක් වැයවෙන සේ ෆයිල් රදවා ගන්නට ඒවා කම්ප්‍රෙස් කරන බව දනිමු.සිප් ෆයිල් ලෙස හදුන්න්වන්නේ මෙසේ කොම්ප්‍රෙස් කරන ලද ෆයිල්ය.මෙසේ ෆයිල් කොම්ප්‍රෙස් කිරීමට යොදාගන්නා SOFTWARE බොහොමයක් තිබේ.ඒවා එකිනකින් වෙනස් වන්නේ සපයනු ලබන විශේෂාංග අනුවය.පිසිප් (PEAZIP)  කියා හදුන්නවන ඕපන්සෝස් වර්ගයේ වැඩසටහනේ විශේෂත්වය ,සිප් ෆයිල් ගණනාවකටම සහාය දැක්වීමය.එක් FILE TYPE එකකින් ඇති ZIP FILE එකක් තවත් ZIP FILE වර්ගයකට CONVERT කිරීමට පුලුවන්විමද මෙම SOFTWARE එකෙහි විශේෂත්වයකි.


                                       

                           මෙතනින් DOWNLOAD කරගන්න.




                             









නැවත පිටපත් කර ගත නොහැකි සේ CD සහ DVD වල තොරතුරු රැදවිය හැක.ඒ සදහා යොදාගත හැකි විශේෂ SOFTWARE ඝනනාවක් තිබේ.COPY PROTECT (කොපි ප්‍රොටෙක්ට් )යනු ඒවා අතරින් ලොව ප්‍රකට SOFTWARE එකකි.audio,video,document සහ images යනාදී ඕනෑම තොරතුරක් ඇති CD හෝ DVD නැවත පිටපත් ලබා ගැනීම වලක්වන්නට මෙම SOFTWERE එකට පුළුවන.



                     මෙතනින් DOWNLOAD කරගන්න











Saturday, October 25, 2014



අද මම ඔයාලට දෙන්න යන්නෙ පොඩි SOFTWERE එකක්.මේක ගොඩක් වටින්නෙ GAME ගහන
අයටයි.සමහර GAME තියෙනවනේ ටිකක් අමාරු ඒවා.ඒවා ටිකක් ලේසි කරන්න තමා මේක යොදාගන්නෙ.මේ SOFT එකෙන් කරන්නේ GAME වල  CHEAT(පාස්වර්ඩ්) දෙන එක.ගොඩක් ජනප්‍රිය GAME වල පාස්වර්ඩ් සේරම තියෙනවා.

  •  Eg -  call of duty
  •          IGI
  •          GTA
  •          Need For Speed

තව ඕන තරම් GAME තියෙනවා.මෙතනින් DOWNLOAD කර ගන්න (.62 mb තියෙන්නේ.)

Friday, October 10, 2014


මිට කලින් ස්කයි ඩ්‍රයිව්  ලෙස හැඩින්වු ෆයිල් හොස්ටින්ග් සෙවාව දැන්  හදුන්වන්නෙ වන් ඩ්‍රයිව් ලෙසය.මික්‍රොසොෆ්ට් සමාගමට අයත් මෙහි නොමිලේ දෙන සේවය කාටත් ලබා ගන්නට පුලුවන.එවිට තම පරිගනකයෙ ඇති ෆයිල් අන්තර්ජලය හරහා  වන් ඩ්‍රයිව්  තුල රදවා තබා ලොව ඕනම තැනකදි නැවත ලබා ගන්නට පුලුවන.මෙහිදි 15GB ඉඩක් නොමිලෙ දෙයි.මුදල් ගෙවා මේ ඉඩ තවත් වැඩි කර ගන්නට පුලුවන. 
මෙතනින්  Sign in කරන්න.


මෙතනින් Sign up කරන්න