Thursday, October 30, 2014




පරිගණකයේ ඇති යම් ෆයිල් එකක් හෝ ෆෝල්ඩෙර් හෝ සොයා ගන්නට WINDOWS මෙහෙයුම් පද්දතින් සපයන සර්ච් ටුල් එකට වඩා හොද සර්ච් SOFTWARE දැන් තිබේ.ෆයිල් සර්ච් එවැනි SOFTWARE එකකි.එකවර සෙවීම් කීපයක් මෙහෙයවන නිසා FILE SEARCHY වේගවත්වය.ඉතා සම්පුර්ණය.නිවැරදිය.




                        මෙතනින් DOWNLOAD කර ගන්න.





යම් පරිගණකයක් අන්තර්ජාලයට සම්බන්ධ කල විට එම පරිගණකයෙන් කරන වැඩ ගැන සටහන් ලබා ගන්නා තවත් වෙබ් අඩවි ගණනාවක් තිබේ.GOOGLE SEARCH වැඩසටහන භාවිතා කරන විට ,YOUTUBE,සේවය භාවිතා කරන විට මෙන්ම FACEBOOK,මෙන්ම SKYPE සේවය භාවිතා කරන විටත් මෙසේ පරිගණක පරිශීලකයන්ගේ හැසිරීම ගැන තොරතුරු රැස් කර ගෙන ඊට ගැලපෙන සේ වෙළද දැන්වීම් සහ වෙනත් පණිවිඩ එවයි.මේවයින් වැලකි අන්තර්ජාලයෙන් ප්‍රොයෝජන ලැබිය හැකි විශේෂ සේවයක් තිබේ.                                                             
                        කලින් ඇමෙරිකානු නාවික හමුදාව භාවිතා කල ඉන් පසුව මහජනයාටත් භාවිත කරන්නට දුන් මෙම සේවය හැදින්න්වෙන්නේ TOR PROJECT වශයෙනි.


           මෙතනින් TOR BROWSER DOWNLOAD කරන්න







සාමාන්‍ය විදියට ෆයිල් තිබෙන විට වැය වෙන ඉඩට වඩා අඩු ඉඩක් වැයවෙන සේ ෆයිල් රදවා ගන්නට ඒවා කම්ප්‍රෙස් කරන බව දනිමු.සිප් ෆයිල් ලෙස හදුන්න්වන්නේ මෙසේ කොම්ප්‍රෙස් කරන ලද ෆයිල්ය.මෙසේ ෆයිල් කොම්ප්‍රෙස් කිරීමට යොදාගන්නා SOFTWARE බොහොමයක් තිබේ.ඒවා එකිනකින් වෙනස් වන්නේ සපයනු ලබන විශේෂාංග අනුවය.පිසිප් (PEAZIP)  කියා හදුන්නවන ඕපන්සෝස් වර්ගයේ වැඩසටහනේ විශේෂත්වය ,සිප් ෆයිල් ගණනාවකටම සහාය දැක්වීමය.එක් FILE TYPE එකකින් ඇති ZIP FILE එකක් තවත් ZIP FILE වර්ගයකට CONVERT කිරීමට පුලුවන්විමද මෙම SOFTWARE එකෙහි විශේෂත්වයකි.


                                       

                           මෙතනින් DOWNLOAD කරගන්න.




                             









නැවත පිටපත් කර ගත නොහැකි සේ CD සහ DVD වල තොරතුරු රැදවිය හැක.ඒ සදහා යොදාගත හැකි විශේෂ SOFTWARE ඝනනාවක් තිබේ.COPY PROTECT (කොපි ප්‍රොටෙක්ට් )යනු ඒවා අතරින් ලොව ප්‍රකට SOFTWARE එකකි.audio,video,document සහ images යනාදී ඕනෑම තොරතුරක් ඇති CD හෝ DVD නැවත පිටපත් ලබා ගැනීම වලක්වන්නට මෙම SOFTWERE එකට පුළුවන.



                     මෙතනින් DOWNLOAD කරගන්න











Saturday, October 25, 2014



අද මම ඔයාලට දෙන්න යන්නෙ පොඩි SOFTWERE එකක්.මේක ගොඩක් වටින්නෙ GAME ගහන
අයටයි.සමහර GAME තියෙනවනේ ටිකක් අමාරු ඒවා.ඒවා ටිකක් ලේසි කරන්න තමා මේක යොදාගන්නෙ.මේ SOFT එකෙන් කරන්නේ GAME වල  CHEAT(පාස්වර්ඩ්) දෙන එක.ගොඩක් ජනප්‍රිය GAME වල පාස්වර්ඩ් සේරම තියෙනවා.

  •  Eg -  call of duty
  •          IGI
  •          GTA
  •          Need For Speed

තව ඕන තරම් GAME තියෙනවා.මෙතනින් DOWNLOAD කර ගන්න (.62 mb තියෙන්නේ.)

Friday, October 10, 2014


මිට කලින් ස්කයි ඩ්‍රයිව්  ලෙස හැඩින්වු ෆයිල් හොස්ටින්ග් සෙවාව දැන්  හදුන්වන්නෙ වන් ඩ්‍රයිව් ලෙසය.මික්‍රොසොෆ්ට් සමාගමට අයත් මෙහි නොමිලේ දෙන සේවය කාටත් ලබා ගන්නට පුලුවන.එවිට තම පරිගනකයෙ ඇති ෆයිල් අන්තර්ජලය හරහා  වන් ඩ්‍රයිව්  තුල රදවා තබා ලොව ඕනම තැනකදි නැවත ලබා ගන්නට පුලුවන.මෙහිදි 15GB ඉඩක් නොමිලෙ දෙයි.මුදල් ගෙවා මේ ඉඩ තවත් වැඩි කර ගන්නට පුලුවන. 
මෙතනින්  Sign in කරන්න.


මෙතනින් Sign up කරන්න

Tuesday, October 7, 2014

අද නම් එල බඩ්ඩක් තියෙන්නේ සෙට් එකටම. අද  මම කොරන්න හදන්නේ අපි අන්තර්ජාලයේ බලන විඩියෝ ලෝඩ් වන වේගය 3X ගුනයෙන් වැඩි කරගන්නෙ කෙසේද කියන එක මචන්ලා සෙට් එකම කියලා දෙන්ඩ...හැබැයි Fire Fox Browතියෙන්න ඕනා මෙක අපි කරනවනම්..


මෙන්න අර Text එකයි එකේ Value එකයි....
 Name :    browser.sessionstore.interval 
Value  :    180000
ඇත්තටම මම මේක කියල දෙන්න හිතුවෙ ගොඩක් අය තමන්ගෙ පරිගණකයේ Password එකක් දමාගෙන එ්ක අමතක වුනහම

 පරිගණකය නැවත format කරන එක. මේ ක්‍රමය දන්නා අයත් ඉන්නවා.නමුත් නොදන්නා අය ඊට වැඩියි. ඒ අයටයි මේ කියල 

දෙන්න‍ෙ.



මුලින්ම පහතින් මේ Softwear image එක Download කරගන්න
                                                                  
                                                                 http://bit.ly/1x5TPxf

                                                                (Torrent link එකකි.[8MB] 
                                                                
            මුලින්ම මේ බාගත්තු image file එක CD එකකට burn කරගන්න. දැන් පරිගණකය Restart කර CD එක Boot 

කරන්න. දැන් මෙහි රුසියන් අකුරු වගයක් සමග ඔයාගෙ පරිගණකයේ ඇති OS එක වැටෙයි. Dual Boot දාල තියෙන කට්ටියගෙ 

තමා මෙහෙම වැටෙන්නෙ. ඊට පස්සෙ Operating System එකේ තියෙන User Accounts , Administrator ඔක්කොම 


වැටෙනව. දැන් ඔයාට එතනින් Passsword Remove කරන්න පුළුවන්.





                                                       

Monday, October 6, 2014

හැකර්වරයෙකු විසින් Gmail ගිණුම් මිලියන 5ක පමණ මුරපද ප්‍රමාණයක් Bitcoin Security නමැති රුසියානු වෙබ් අඩවියේ පළකර ඇත. එම නිසා ඔබගේ Gmail ගිණුමේ ආරක්ෂාව සදහා හැකි ඉක්මනින් Password එක වෙනස් කරගන්න එක වඩාත් හොදයි .



WINDOWS 8 මෙහෙයුම් පද්ධතියට පසුව MICROSOFT සමාගමෙන් එන අලුත්ම පරිගණක මෙහෙයුම් පද්ධතිය WINDOWS 10 ය.ලබන 2015 මැද භාගයේදී වෙළදපොලට එවන WINDOWS 10 මෙහෙයුම් පද්ධතියේ අත්හදා බැලීමේ සංස්කරණයක්(VERSION)පසුගිය සැප්තැම්බර් 30 වැනිදා නිකුත් කල පමණක් නොව,එහි විශේෂතා ප්‍රසිද්ධ කිරීමේ දේශනය ඇමෙරිකාවේ SAN FRANCISCO නුවර එදින උදේ පැවැත්විය.



                                                 WINDOWS 10 අලුත් ගති.


MICROSOFT සමාගමේ මෙහෙයුම් පද්ධති පිළිබද ප්‍රධානි ටෙරී මයර්සන් සමග MICROSOFT මොබයිල් සේවා පිළිබද ප්‍රධානි ජෝ බෙල්ෆයර් අලුතින් එන WINDOWS 10 මෙහෙයුම් පද්ධතියේ තිබෙන අලුත් ගති මොනවාද කියා විස්තර වශයෙන් එලි කළහ.ඒවා ගණනාවකි.


ස්ටාර්ට් මෙනුව (START MENU)
ඇප්ස් ඉන්ටෆේස් (APPS INTERFACE)
ස්නැප් පහසුකම (SNAP FACILITY)
ටාස්ක් විව් බොත්තම (TASK VIEW BUTTON)
මල්ටිපල් ඩේස්ක්ටොප් (MULTIPLE DESKTOP)
කමාන්ඩ් ප්‍රොම්ප්ට් (COMMAND PROMPT)
ඉන්ටෆේස් ඩිසයින් (INTERFACE DESIGN)


                       ඔබට පහතින් WINDOWS 10 DOWNLOAD කරගත හැක.


                                          WNDOWS 10 (32 BIT)

                   
                                          WINDOWS 10 (64 BIT)


                Windows 10 minimum system requirements:

·         Processor: 1 gigahertz (GHz) or faster.
·         RAM: 1 gigabyte (GB) (32-bit) or 2 GB (64-bit)
·         Free hard disk space: 16 GB.
·         Graphics card: Microsoft DirectX 9 graphics device with WDDM driver.
·         A Microsoft account and Internet access.