Friday, October 10, 2014


මිට කලින් ස්කයි ඩ්‍රයිව්  ලෙස හැඩින්වු ෆයිල් හොස්ටින්ග් සෙවාව දැන්  හදුන්වන්නෙ වන් ඩ්‍රයිව් ලෙසය.මික්‍රොසොෆ්ට් සමාගමට අයත් මෙහි නොමිලේ දෙන සේවය කාටත් ලබා ගන්නට පුලුවන.එවිට තම පරිගනකයෙ ඇති ෆයිල් අන්තර්ජලය හරහා  වන් ඩ්‍රයිව්  තුල රදවා තබා ලොව ඕනම තැනකදි නැවත ලබා ගන්නට පුලුවන.මෙහිදි 15GB ඉඩක් නොමිලෙ දෙයි.මුදල් ගෙවා මේ ඉඩ තවත් වැඩි කර ගන්නට පුලුවන. 
මෙතනින්  Sign in කරන්න.


මෙතනින් Sign up කරන්න

0 comments :

Post a Comment